Monday, June 9, 2014

මීගමු වැල්ලේ දවසක්

ආට් ගැලරියෙ TAG එකේ කොල්ලො කෙල්ලො ටික සෙට් වෙලා ගියා පහුගිය දවසක මීගමු වැල්ලට ෆොටෝ කෑලි ටිකක් අහුලන්න
…උදේම ගෙදරින් ඇවිල්ලා ගනේමුල්ලට ආවා පස්සෙ sanjeewa අයියාගෙන් මීගමුවටම ට්‍රාන්ස්පෝට් හම්බුනා
…මීගමුව කොටුව පිට්ටනිය ලගට යද්දි සේරම කස්ටිය ඉන්නවා
…පස්සෙ කෑමට පොඩි ගානක් අපේ නඩේ ගුරා සජිත් අය්යායි රහුල් අයියායි එකතු කලාට පස්සෙ අපි ෆොටෝ දඩයමේ ගියා
…2 විතර වෙනකන් වැල්ලෙ දඩයම කරලා
…කන්නයි ටිකක් කතා කරන්නයි මීගමුව සාන්ත මේරී දේවස්තානයට ගියා අපි කාල එහෙම හොද දේශනේකට සවන් දීල ගෙදර ආවා එන්නත ගිය ට්‍රාන්ස්පෝට් එකම හම්බුනා
…මගේ මීගමු අස්වැන්න
…වැලි අතර ජීව්ත නමින් මෙහෙම  පල කරනවා
…බලල හදා ගන්න හරි නැති වෙන්න හරි අඩු පාඩු මූනටම කියලා පලයල්ලා
…ජය